Upul Stores


welcome

මාතර ප්‍රදේශයට පමණක් දැනට වලංගුය

උපුල් ස්ටෝර්ස් වෙතින් ඔබට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහන මිලට ලබා ගත හැක.මෙම වෙලදසැල විසින් ඇනවුම් බෙදා හැරීමක් සිදු නොකරන අතර කලින් ඔබගේ ඇනවුම යොමු කර වෙලසැලට පැමිනි විගස ඔබගේ භාන්ඩ ලබා ගත හැක. එමගින් ඔබට කිසිදු පෝලිමක සිටීමට අවශ්‍ය නොවේ... ..

ඇතිවන අධික ඉල්ලුම හේතුවෙන් එක් වරකදී ලබා ගත හැකි භාණ්ඩ ප්‍රමාණය සීමා සහිත බව කරුණාවෙන් සලකන්න.

ඇණවුම් කරන්න »